Local time is : 5.01 pm

23 Monday, Oct 2017

scene

ඩි. බි. විජේතුංග ජාතික පාසල , මහනුවර.

ශ‍්‍රී ලංකාවේ කීර්තිමත් පාසලක් බවට පත්ව ඇති විජේතුංග ජාතික පාසල මධ්‍යම පලාතේ මහනුවර දිස්ත‍්‍රික්කයේ දෙනුවර අධ්‍යාපන කලාපයේ දස්කර ග‍්‍රාමයේ පිහිටා ඇත. අප විිද්‍යාලය දීර්ඝ මෙන්ම කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන අතර එය 1934 දක්වා විහිදෙයි . මිශ‍්‍ර පාසලක් වන විජේතුංග ජාතික පාසල 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන් ඉගෙනුම ලබන සියළු පහසුකම් සහිත 1එ්බී සුපිරි පාසලක් වේ. දැනට වර්තමාන සිසුන් සංඛ්‍යාව 650 පමණ වන අතර උඩුනුවර කොටිටාශයේ පිහිටි එකම සිංහල මාධ්‍ය ජාතික පාසල අප පාසලයි.

අනෙකුත් සබැඳි



විදුහල්පති J A ආරියරත්න මයා
විදුහල් දැක්ම
සඵලවත් ද්වීතීක අධ්‍යාපනයක් වෙත ‍යොමුවෙමු.


නියෝජ විදුහල්පති කපිල ප්‍රියන්ත මයා
විදුහල් මෙහෙවර
ළගාකරගත හැකි සෑම සම්පතක්ම සංකලනය කරමින් ජාතික අධ්‍යාපන පරමාර්ථ, ප්‍රජා අපේක්ෂා, ආවේනික සංස්කෘතික පදනමකින් සැලසුම්කර අභිමානවත් අධිෂ්ඨානශීලී හෙට ලොවට උචිතයන් බිහිකිරීම.

2017 © D.B.Wijethunga National School | Designed by Prasanna Sameera Dissanayake.